Surah Al-Qasas Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasas۞وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٖ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ
(දරුවා ඇර ගත් අය, එයට කිරි දීමට බොහොමයක් කිරි මව්වරුන් කැඳවාගෙන පැමිණියාහ). මීට පෙරම එම දරුවා (කිසිවෙකුගේ) කිරිද නොබී වළක්වා හැරියෙමු. (එබැවින් මේ ගැන ඔවුන් අන්ද මන්ද වී සිටි අවස්ථාවේදී මූසාගේ සහෝදරිය, ඔවුන් ඉදිරියට පැමිණ), “ඔබ වෙනුවෙන් (මෙම දරුවාට කිරි මවක් වශයෙන් සිටිමින්) හදා වඩා ගනිමින් වගකීම බාර ගෙන, ඔහුගේ හොඳ නරක බලා කියා ගැනීමට හැකි ගෙහිමියෙකු මා ඔබට දැනුම් දෙන්නද?”යි විමසුවාය