Surah Al-Qasas Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
(එයට ඔවුන් කැමති වූ විට, මූසාගේ මව කැඳවාගෙන පැමිණියාය. මෙසේ) අපි ඔහුව, ඔහුගේ මව වෙතම සේන්දු කර, ඇයගේ ඇස් පිනා යාමටද, (ඇය) දුක් නොවී සිටීමටද සලස්වා, අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යයි නියත වශයෙන්ම ඇය දැන ගැනීම සඳහාද සැලැස්සුවෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙහි රහස) දැන ගන්නේ නැත