وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
ඔහු තරුණ වියට පත් වී (ජීවිතයේ) ඔහු ස්ථාවරත්වයට පත් වූ විට, ඔහුට ඥානයද, අධ්‍යාපනයද අපි ලබා දුන්නෙමු. මෙසේම හොඳ කරන අයට අපි ඵලවිපාක දෙන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel