Surah Al-Qasas Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ
ඔවුන් කෙරෙහි (මෙම ධර්මය) සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් එයට ඔවුන් “මෙයද අපි විශ්වාස කරන්නෙමු. නියත වශයෙන්ම මෙයද අපගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැමිණි සත්‍ය (ධර්මය) වන්නේය. මීට පෙර නියත වශයෙන්ම අපි (මෙය අපගේ ධර්මය මගින් දැනගෙන, සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් වශයෙන් සිටියෙමු” යයි පවසන්නාහ