Surah Al-Qasas Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasأُوْلَـٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
මෙවැන්නන් ස්ථීරව සිටි හේතුවෙන් දෙවරක් ඔවුන්ට (හොඳ) ඵලවිපාක දෙනු ලැබේ. මොවුන් නපුරු කාරණාවන් හොඳ දැය මගින්ම වළක්වා ගන්නාහ. තවද අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් දානමානද කරන්නාහ