Surah Al-Qasas Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ
තවද ඔවුන් පුහු වදන් ඇසුණහොත් (එහි සම්බන්ධ නොවී) එය ප්‍රතික්ෂේප කර දමා “අපගේ කාරණාවන් අපටද, ඔබගේ කාරණාවන් ඔබටද (අගනේය). ඔබට සලාම්! අඥානයින් (සමග තර්ක කිරීමට) අපි කැමති වන්නේ නැත” යයි පවසන්නාහ