Surah Al-Qasas Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasأَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنٗا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ
(කිමෙක්ද!) කවුරුන් හට අපි හොඳ පොරොන්දුවම පොරොන්දු වී, එය ඔහුද අත් කර ගැනීමට සිටින්නේද ඔහුද, කවුරුන් හට අපි මෙලොව ජීවිතයේ (අල්ප) සුවයන් (පමණක්) ලබා දී (එහිම ඔහු ගැලී ගිය බැවින්) පසුව විනිශ්චය දිනදී (චෝදනා කරනු ලැබ) ගෙන එනු ලබන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නේද ඔහුද, සම වන්නේද? (කිසි විටෙකත් එසේ වන්නේ නැත)