Surah Al-Qasas Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ
(නබියේ! ඔබ මෙසේ පවසනු): ඔබට ලබා දෙනු ලැබ ඇති සියල්ල මෙලොව ජීවිතයට අවශ්‍ය (අල්ප) සුවය හා ඒවායේ අලංකාරයත් පමණි. නමුත් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇති දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද