Surah Al-Qasas Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ
(නබියේ!) අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වීමට එක් දූතයෙකු ඔවුන්ගේ අගනුවරට යවන තුරු එම රටවල් ඔබගේ දෙවියන් කිසි විටෙකත් විනාශ කරන්නෙකු වශයෙන් සිටියේ නැත. තවද කිසි රටවැසියෙකුව ඔවුන් අපරාධ කරමින් සිටියදී මිස, අපි විනාශ කරන්නෙකු වශයෙන් සිටියේද නැත