Surah Al-Qasas Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ
(මොවුන් මෙන්) තමන්ගේ ජීවන සැප සම්පත් මගින් තර වී (උඞඟූ බවින්) ජීවත් වූ කොපමණදෝ රටවැසියන්ව අපි විනාශ කර ඇත්තෙමු. මෙන්න! (බලනු). මේවා සියල්ල ඔවුන් වාසය කළ ස්ථානයන්ය. ඔවුන්ගෙන් පසු එහි කිසිවෙකුත් වාසය කළේ නැත. (එහෙත් අතරින් පතර අහුමුලූ වල ඇති) සමහරෙකු හැර. අපිම (ඔවුන්ට) උරුමක්කාරයින් බවට පත් වූවෙමු