Surah Al-Qasas Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ
(මිනිසුන්ව සමානයන් තැබීමට සලස්වා මාර්ගය වැරද යාමට සැලැස්වූ අයගෙන්) කවුරුන් මත අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව නියම කරනු ලැබුවෝද, ඔවුන් “අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ය. (එහෙත් කිසිවෙකුගේ බල කිරීමකින් තොර) කෙසේ අපි දුර්මාර්ගිකයින් වූවෙමුද, ඒ අන්දමටම මොවුන්වද (කිසිම බල කිරීමක් නැතිව) මාර්ගය වැරද යැව්වෙමු. (එබැවින්) ඔබ වෙත (ඔවුන්ගේ වගකීමෙන්) අපි ඈත් වන්නෙමු. ඔවුන් අපව නමදිමින් සිටියේද නැත” යයි පවසනු ඇත