Surah Al-Qasas Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ
“පසුව ඔබගේ සමානයන් වන (දෙවිවරුන්ව උදව්වට) කැඳවනු” යයි (ඔවුන්ට) කියනු ලැබ (ඒ අන්දමටම) ඔවුන් ඒවාද ආරාධනා කරන්නාහ. එහෙත් ඒවා මොවුන්ට (කට ඇර) පිළිතුරුද නොදෙන්නේය. (ඒ අතර) මොවුන් (තමන්ගේ) දඬුවම දැක ගනු ඇත. මොවුන් ඍජු මාර්ගයේ ගමන් කර තිබුණේ නම්, (මෙම ඉරණමට ගොදුරු වන්නෙහුද)