وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ
(විනිශ්චය සඳහා) ඔහු ඔවුන්ව කැඳවන දිනදී (ඔවුන්ට “අපගේ ඍජු මාර්ගයට ආරාධනා කිරීමට ඔබ වෙත පැමිණි) අපගේ දූතයින්ට ඔබ කුමන පිළිතුරක් දුන්නෙහුද?”යි විමසනු ලබනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel