Surah Al-Qasas Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
ඔහු අල්ලාහ්ය. ඔහු හැර, නැමදුමට යුත්තෙකු (ඇත්තේම) නැත. මෙලොවදීද, පරලොවදීද ප්‍රශංසා සියල්ල ඔහුටම අයත්ය! (විනිශ්චය දිනදී තීන්දු දෙන) බලයද ඔහුටම අයත්ය! එබැවින් (විනිශ්චය දිනදී) ඔබ (සියල්ලන්ම) ඔහු වෙතම ගෙන එනු ලබන්නෙහුය