Surah Al-Qasas Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “රාත්‍රිය විනිශ්චය දින දක්වා දීර්ඝ වී සිටින සේ අල්ලාහ් ඔබට සැලැස්සුවහොත් ඔබට (දහවලෙහි) ආලෝකය ගෙන ඒමට හැකි වෙන කිසිවෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කිසිවෙකු හෝ ඇත්තේදැයි යන්න ඔබ (සිතා) බැලූවේ නැද්ද? (මේ දැයවත්) ඔබ සවන් දිය යුතු නොවේද