Surah Al-Qasas Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ
(පසුවත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “දහවල අවසාන දිනය දක්වා දීර්ඝ වන සේ අල්ලාහ් ඔබට සැලැස්වුවහොත් ඔබ වෙහෙස නිවීමට හැකි රාත්‍රිය ඔබට ගෙන ආ හැකි වෙන කෙනෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කෙනෙකු හෝ ඇත්තේදැයි ඔබ අවධානය කර බැලිය යුතු නොවේද? (මෙය) ඔබ (සිතා) බැලිය යුතු නොවේද