Surah Al-Qasas Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
(එසේ නොමැතිව) රාත්‍රියද, දහවලද ඔබ වෙහෙස නිවා ගැනීමටද, ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමටද ඔබට ඔහු ඇති කර තිබීමට ඔහුගේ කරුණාවම හේතුවකි. (මේ සඳහා) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව!”