وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ
(නබියේ! දෙවියන්) ඔවුන්ව (විනිශ්චය සඳහා) කැඳවන දිනදී “මට සමානයන් වශයෙන් ඇති දැය යයි ඔබ අදහස් කරමින් සිටියා නොවෙද, ඒවා කොහේද?”යි විමසනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel