Surah Al-Qasas Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
සෑම ජනතාවගෙන්ම (අපගේ දූතයින්ව ඔවුන්ට) සාක්ෂි වශයෙන් කැඳවා තබාගෙන, (ඔවුන්ට “මා හැර, දෙවිවරුන් යයි ඔබ ආරාධනා කරමින් සිටියා නොවෙද, එයට අයත්) ඔබගේ සාධකයන් ගෙන එනු” යයි අපි පවසන අවස්ථාවෙදී ඔවුන් බොරුවට මනක්කල්පිතව (දෙවියන් යයි) පවසමින් සිටි දැය සියල්ල ඔවුන්ව අත්හැර දමා සැඟවී, සත්‍ය (වූ දේවත්වය) අල්ලාහ් එක් කෙනෙකුටම නියත වශයෙන්ම අයිතිය යන්න ඔවුන් දැන ගනු ඇත