Surah Al-Qasas Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasas۞إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ
කාරූන් (නමැත්තා) මූසාගේ ජනතාවගෙන් කෙනෙකි. එහෙත් ඔවුන් කෙරෙහි ඔහු අපරාධයක් කිරීමට ඉදිරිපත් වූවේය. බොහෝ නිධානයන් අපි ඔහුට ලබා දී තිබුණෙමු. ඒවායේ යතුරු (පමණක්) ශක්තිසම්පන්නයන් වන එක් කණ්ඩායමකට ඉතාමත් අමාරුවෙන් ඔසවාගෙන සිටීමට සිදු වී තිබුණි. (මෙවැනි තත්වයකදී) ඔහුට, ඔහුගේ ජනතාව “ඔබ සතුටට පත් නොවනු! (ගර්විතව) සතුටට පත් වන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත” (යයිද)