Surah Al-Qasas Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ
“(ඔබ වෙත ඇති වස්තූන් සියල්ල අල්ලාහ්ම ඔබට ලබා දුන්නේය. එබැවින්) අල්ලාහ් ඔබට ලබා දී ඇති දැයෙන් (දානමාන කර) පරලොව නිවස සොයා ගනු. මෙලොව (දානමාන කර ඔබ සොයා ගන්නා දැයම) ඔබගේ කොටස යන්න ඔබ අමතක කර නොදමනු! අල්ලාහ් ඔබට (වස්තුව ලබා දී) හොඳක් කළ ආකාරයට (එමගින්) ඔබත් (අන් අයටද ලබා දී) පින් කරනු. භූමියෙහි ඔබ අපරාධ කිරීමට කැමති නොවනු! මන්දයත් අපරාධකාරයින්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත” යයිද පැවසූහ