Surah Al-Qasas Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۘ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ كُلُّ شَيۡءٍ هَالِكٌ إِلَّا وَجۡهَهُۥۚ لَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
(නබියේ!) අල්ලාහ් සමග වෙනත් දෙවිවරයෙකු ඔබ ආරාධනා නොකරනු. ඔහු හැර නැමදීමට යුතු වෙනත් දෙවියෙකු (ඇත්තේම) නැත. ඔහු හැර සියලූ වස්තූන්ම විනාශ විය හැකි දැයයි. සියලූ බලයන් ඔහුටම අයත්ය. ඔහු වෙතම (සියල්ලන්ම) ගෙන එනු ලබන්නෙහුය