Surah Al-Qasas Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ
(මෙම ධර්මය) ඔබට පහළ වූ පසු (මෙහි ඇති) අල්ලාහ්ගේ ආයාවන් (දෙසට ඔබ ජනතාවට ආරාධනා) කිරීමෙන් ඔවුන් ඔබව වළක්වා නොදැමිය යුතුය. (එබැවින්) ඔබගේ දෙවියන් දෙසට ඔබ (ඔවුන්ව) ආරාධනා කරමින්ම සිටිනු. නියත වශයෙන්ම ඔබ සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු බවට පත් නොවිය යුතුය