Surah Al-Qasas Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمَا كُنتَ تَرۡجُوٓاْ أَن يُلۡقَىٰٓ إِلَيۡكَ ٱلۡكِتَٰبُ إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرٗا لِّلۡكَٰفِرِينَ
(නබියේ!) ඔබ දෙවියන්ගේ දයාවෙන් මිස, මෙම ධර්මය (ඔහුගේ සන්නිධානයෙන්) ඔබට ලබා දෙනු ඇතැයි ඔබ බලාපොරොත්තුවෙන් සිටියේ නැත. (ඔහුගේ දයාවම මෙය ඔබට ලබා දෙනු ලබන්නේය). එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරන්නන්ට උදව්වට නොසිටිනු