Surah Al-Qasas Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasإِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖۚ قُل رَّبِّيٓ أَعۡلَمُ مَن جَآءَ بِٱلۡهُدَىٰ وَمَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (දෙවියන්ගේ නියෝගයන්ගෙන් පිරි) මෙම කුර්ආනය ඔබ කෙරෙහි නියම කර ඇත්තේද, ඔහු නියත වශයෙන්ම ඔබව (මක්කාව වන ඔබගේ) නිවසෙහි ආපසු ගෙන ගොස් එක්කාසු කර හරිනු ඇත. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඍජු මාර්ගය මගින් පැමිණ සිටින්නන් කවරෙක්ද? (එය ප්‍රතික්ෂේප කර) ප්‍රකට දුර්මාර්ගයෙහි සිටින්නා කවරෙක්ද? යන්න මගේ දෙවියන් හොඳින් දන්නේය”