Surah Al-Qasas Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasمَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ
(ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි හොඳක් (කර)ගෙන ආවහොත් ඔහුට ඊටත් වඩා උසස් ඵලවිපාක ලැඛෙනු ඇත. (ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි පාපයක් (කර)ගෙන ආවහොත් එවැනි පාපතරයන් ඔවුන් කළ පාපයේ ප්‍රමාණයට මිස, (අධික වශයෙන්) දඬුවම් කරනු ලබන්නේ නැත