تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوّٗا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادٗاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ
(ඉමහත් භාග්‍යය ලත්) එම පරලොව නිවස නම්, භූමියෙහි ආඩම්බරයද, නපුරද කැමති නොවූවන්ටම අපි (අයිතිකර) දෙන්නෙමු. මන්දයත් (හොඳ) අවසානය භය භක්තිකයින්ටම වේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel