Surah Al-Qasas Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ
(ඔහුද, ඔහුගේ මාලිගයද භූමියෙහි ගිලා බැසීම දුටු වහාම තිගැස්සී, නුවණ පහළ වී) ඊයේ දින ඔහුගේ තානාන්ථරය කැමති වූ සියල්ල (අද දින) උදේ “කුමක් සිදු වූයේද! නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අයට වරප්‍රසාදයන් විශාල වශයෙන් ලබා දෙන්නේය. (මිනිසාගේ දක්ෂතාවයෙන් පමණක් කිසිවක් සිදු වන්නේ නැත!) අල්ලාහ් අප කෙරෙහි දයාව පහළ නොකළා නම්, (ඒ අන්දමටම) නියත වශයෙන්ම අපවද (භූමිය) ගිල දමා ඇත. කුමක් සිදු වූයේද! නියත වශයෙන්ම (දෙවියන්ගේ කළගුණ) ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණය කරන්නේම නැත” යයි පැවසීමට ඉදිරිපත් වූහ