Surah Al-Qasas Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ
ඔහුවද, ඔහුගේ මාලිගයද, භූමිය ගිල දැමීමට සැලැස්සුවෙමු. අල්ලාහ් හැර, ඔහුට උදව් කළ හැකි සමූහයන් කිසිවෙකුත් සිටියේ නැත. නැතහොත් ඔහු තමන්ට තමන්ම (අල්ලාහ්ගේ ග්‍රහණයෙන්) බේරා ගැනීමටද නොහැකි විය