Surah Al-Qasas Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٞ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّـٰبِرُونَ
එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් හට (සත්‍ය) ඥානය දෙනු ලැබ තිබුණේද, ඔවුන් (අන් අයට) “ඔබට කුමක් සිදු වී ඇත්ද? (මෙසේ කුමක් නිසා පවසන්නෙහුද?) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට (පරලොවදී) අල්ලාහ් ලබා දෙන පරිත්‍යාග (මීටත් වඩා) ඉතාමත් උසස්ය. එය ඉවසිලිවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) අත් කර ගන්නේ නැත” යයි පැවසූහ