Surah Al-Qasas Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٖ
ඔහු (දිනක් ඉතාමත් ආඩම්බරයෙන් යුතුව) තම අලංකාරයත් සමග තම ජනතාව වෙත ගියේය. (එය බැලු අයගෙන්) කවුරුන් මෙලොව ජීවිතයම (ලොකු යයි) කැමැත්තක් දක්වන්නන් වශයෙන් සිටියෝද, ඔවුන් “කාරූන්ට ලබා දුන් දැය මෙන් අපටත් (ලබා දිය යුතු) නොවේද? මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යවන්තයෙකි” යයි පැවසූහ