Surah Aal-e-Imran Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranكَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۗ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ
(මොවුන්) ෆිර්අව්න්ට අයත් අයද, ඔවුන්ට පෙර විසූවන් මෙන්ම සිටින්නාහ. ඔවුන්ද අපගේ ආයාවන් බොරු කළහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලා ගත්තේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය