Surah Aal-e-Imran Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغۡلَبُونَ وَتُحۡشَرُونَ إِلَىٰ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمِهَادُ
කවුරුන් මෙම ධර්මය ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (නබියේ!) ඔබ මෙසේ කියනු: “ඉතාමත් ඉක්මනින් ඔබව (විශ්වාසවන්තයින් මගින්) ජයග්‍රහණය කරනු ලබන්නෙහුය. තවද (පරලොව) නිරයෙහි එක්කාසු කරනු ලබන්නෙහුය. එය ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් වන්නේය”