Surah Aal-e-Imran Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقَدۡ كَانَ لَكُمۡ ءَايَةٞ فِي فِئَتَيۡنِ ٱلۡتَقَتَاۖ فِئَةٞ تُقَٰتِلُ فِي سَبِيلِ ٱللَّهِ وَأُخۡرَىٰ كَافِرَةٞ يَرَوۡنَهُم مِّثۡلَيۡهِمۡ رَأۡيَ ٱلۡعَيۡنِۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصۡرِهِۦ مَن يَشَآءُۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ
(බද්රු යුද්ධයෙහිදී) හමු වූ සේනාවන් දෙකෙහි ඇත්තෙන්ම ඔබට එක් සාධකයක් තිබුණි. (එහි) එක් සමූහයක් (විශ්වාසවන්තයින්ය. ඔවුන්) අල්ලාහ්ගේ මාර්ගයෙහිද, අනිත් ප්‍රතික්ෂේප කරන්නන් - මොවුන් (එම විශ්වාසවන්තයින්ට විරුද්ධවද)- යුද්ධ කරමින් සිටියහ. (ප්‍රතික්ෂේප කරන්නන්) ඔවුන්ට වඩා (තමන් දෙගුණයක් වශයෙන්) තම දෑසින් කෙළින්ම දුටුවහ. (එහෙත්) අල්ලාහ් තමන් කැමැත්තන්ට තම උදව් උපකාරය මගින් ශක්තිමත් කරන්නේය. බුද්ධිමතුන්ට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත