තවද ඔවුහු යහපතින් කිසිවක් කරන්නේ ද, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නොලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැති මතුන් පිළිබඳ ව සර්ව ඥානී ය
Author: Www.islamhouse.com