وَمَا يَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَلَن يُكۡفَرُوهُۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ
මොවුන් කුමන දැහැමි ක්‍රියාවක් කළා වුවද, එය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නැත. (එයට සරිලන ඵලවිපාක අනිවාර්යයෙන්ම අත් කර ගනු ඇත. මන්දයත් මෙවැනි) භය භක්තිකයින්ව අල්ලාහ් හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel