Surah Aal-e-Imran Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِۖ وَأُوْلَـٰٓئِكَ مِنَ ٱلصَّـٰلِحِينَ
(තවද) ඔවුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, (මිනිසුන්ව) දැහැමි කි්‍රයාවන් මගින් අණ කර, පාපතර කාරණාවන්ගෙන් වළක්වා, පින් ඇති කාරණාවන් කිරීමට ඉක්මන් (කරවමින්ද) යන්නාහ. මෙවැන්නන්ම හොඳ වහලූන්ගෙන් වන්නාහ