Surah Aal-e-Imran Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞لَيۡسُواْ سَوَآءٗۗ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ أُمَّةٞ قَآئِمَةٞ يَتۡلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيۡلِ وَهُمۡ يَسۡجُدُونَ
ඔවුන් (සියල්ලන්ම) එකම අන්දමේ (පාපතරයන්) නොව. ධර්මය හිමි මොවුන්ගෙන් ඍජු මාර්ගයේ සිටින එක් සමූහයක්ද ඇත්තාහ. ඔවුන් රාත්‍රී කාලයන්හි අල්ලාහ්ගේ ආයාවන් සමූදීරණය කර, හිස බිම තබා සුජූද් කරන්නාහ