Surah Aal-e-Imran Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ أَيۡنَ مَا ثُقِفُوٓاْ إِلَّا بِحَبۡلٖ مِّنَ ٱللَّهِ وَحَبۡلٖ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلۡمَسۡكَنَةُۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ
ඔවුන් කොහි සිටියා වුවද, ඔවුන් කෙරෙහි අවමානය නියම වී ගියේය. (මෙම ධර්මය වන) අල්ලාහ්ගේ ගිවිසුම මගින්ද, (විශ්වාසය තැබූ) මිනිසුන් (ලබා දෙන ආරක්ෂාව නමැති) ගිවිසුමම මිස, (ඔවුන්ට බේරීමට නොහැක). අල්ලාහ්ගේ කෝපයෙහිද ඔවුන් පැටළී ගියහ. (පහත වැටීම නමැති) අවමානයද, ඔවුන් කෙරෙහි නියම වී ගියේය. මෙයට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් (සෑමවිටම) ප්‍රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටීමයි. (තවද) ඔවුන් පාපයන් කරමින් සිටීමද, (එහි) සීමාව ඉක්මවා සිටීමද මෙයට හේතුව වේ