Surah Aal-e-Imran Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَن يَضُرُّوكُمۡ إِلَّآ أَذٗىۖ وَإِن يُقَٰتِلُوكُمۡ يُوَلُّوكُمُ ٱلۡأَدۡبَارَ ثُمَّ لَا يُنصَرُونَ
(විශ්වාසවන්තයිනි! මෙවැන්නන්) ඔබට පොඩි කරදරයක් කරනවා මිස, (අධික වශයෙන්) ඔබට (කිසි) හානියක් කර දැමීමට නොහැකිය. ඔබ සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වුවද, ඔබට පිටුපස හරවා දුවනු ඇත. පසුව ඔවුන් (ගිය තැනෙහිද කිසිවෙකු විසින් හෝ) උදව් කරනු නොලබන්නාහ