Surah Aal-e-Imran Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranكُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ وَلَوۡ ءَامَنَ أَهۡلُ ٱلۡكِتَٰبِ لَكَانَ خَيۡرٗا لَّهُمۚ مِّنۡهُمُ ٱلۡمُؤۡمِنُونَ وَأَكۡثَرُهُمُ ٱلۡفَٰسِقُونَ
(විශ්වාසවන්තයිනි!) දැහැමි කාරණාවන් (කරන මෙන් මිනිසුන්ට) අණ කර, පාපතර කාරණාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර, ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන ඔබමය, මිනිසුන්ගෙන් මතු වූ සමූහයන් සියල්ලන්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨ අය. (මෙසේම) ධර්මය හිමි අයද, විශ්වාසය තබා (කටයුතු) කළහොත් එය ඔවුන්ටම ඉතාමත් හොඳය. විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් සිටියද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ප්‍රතික්ෂේප කරන) පාපතරයන් වශයෙන්ම සිටින්නාහ