وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයිතිය! (මේ සම්බන්ධයෙන් වූ) සියලූම කාරණාවන් අල්ලාහ් වෙතටම ගෙන එනු ලබනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel