تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعَٰلَمِينَ
(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. සත්‍යයෙන් පිරි ඒවා අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ්, සකල ලෝකවාසීන්ට අසාධාරණයක් (කිරීමට) කැමති වන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel