وَأَمَّا ٱلَّذِينَ ٱبۡيَضَّتۡ وُجُوهُهُمۡ فَفِي رَحۡمَةِ ٱللَّهِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
කවුරුන්ගේ මුහුණු (සතුටින් දීප්තිමත්) ස්වේත වර්ණයෙන් ඇත්තේද, ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන්හි රැඳී සිටිනු ඇති අතර ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel