Surah Aal-e-Imran Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَوۡمَ تَبۡيَضُّ وُجُوهٞ وَتَسۡوَدُّ وُجُوهٞۚ فَأَمَّا ٱلَّذِينَ ٱسۡوَدَّتۡ وُجُوهُهُمۡ أَكَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
(එම) දිනදී සමහර මුහුණු (සතුටින් පිරි දීප්තිමත්) ස්වේත වර්ණයෙන්ද, සමහර මුහුණු (දුකෙන්) කළු වී (මැලවී)ද තිඛෙණු ඇත. කවුරුන්ගේ මුහුණු කළු වී (මැළ වී) ඇත්තේද, (ඔවුන්ට) “ඔබ විශ්වාසය තැබූවායින් පසු (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුද? එබැවින් ඔබ ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් (නිරා) දඬුවම විඳ බලනු” (යයි පවසනු ලබන්නාහ)