Surah Aal-e-Imran Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا تَكُونُواْ كَٱلَّذِينَ تَفَرَّقُواْ وَٱخۡتَلَفُواْ مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ عَظِيمٞ
කවුරුන් තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද, තමන් තුළ (අදහස් උදහස්) භේද බින්න වී වෙන් වී ගියෝද, ඔවුන් මෙන් ඔබත් පත් නොවනු. මෙවැන්නන්ටම (පරලොවදී) ඉමහත් වූ දඬුවම් ඇත