Surah Aal-e-Imran Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلۡتَكُن مِّنكُمۡ أُمَّةٞ يَدۡعُونَ إِلَى ٱلۡخَيۡرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් එක් සමූහයක් මතු වී, ඔවුන් (මිනිසුන්ව) පින් ඇති දැය දෙසට ආරාධනා කර, දැහැමි දැය අණ කර, පාපතර ක්‍රියාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර තැබීමටද උත්සුක වන්නාහ. මොවුන්ම ජයග්‍රාහකයින්ය