Surah Aal-e-Imran Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَٱعۡتَصِمُواْ بِحَبۡلِ ٱللَّهِ جَمِيعٗا وَلَا تَفَرَّقُواْۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَآءٗ فَأَلَّفَ بَيۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦٓ إِخۡوَٰنٗا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٖ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ
තවද ඔබ සියල්ලන්ම (ඒකරාශී වී) අල්ලාහ්ගේ (ධර්මය වන) කඹය තදින් අල්ලා ගනු. (ඔබ අතරේ තර්ක කර ගනිමින්) ඔබ වෙන්වී නොයනු. ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්‍රසාදය සිතා බලනු. ඔබ (කෙනෙකුට කෙනෙකු) සතුරන් වශයෙන් (වෙන් වී) සිටි අවස්ථාවේදී ඔහු ඔබගේ සිත් තුළට (ඉස්ලාමය මගින්) දයාව ඇතුළු කර, එකට ඒකරාශී කළේය. එබැවින් ඔහුගේ දයාවෙන් ඔබ සහෝදරයින් බවට පත් වූවෙහුය. (ඊට පෙර) ඔබ නිරා ගිනි පාතාලයන්හි සිටියෙහුය. එයින් ඔහු ඔබව බේරා ගත්තේය. ඔබ ඍජු මාර්ගය අත් කර ගැනීම පිණිස අල්ලාහ් තම ආයාවන් ඔබට මෙසේ පැහැදිලි කරන්නේය