يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ
විශ්වාසවන්තයිනි! ඇත්තෙන්ම ඔබ අල්ලාහ්ට බිය විය යුතු අන්දමට බිය වනු. (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් වශයෙන් මිස, ඔබ මරණයට පත් නොවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel