Surah Aal-e-Imran Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَكَيۡفَ تَكۡفُرُونَ وَأَنتُمۡ تُتۡلَىٰ عَلَيۡكُمۡ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمۡ رَسُولُهُۥۗ وَمَن يَعۡتَصِم بِٱللَّهِ فَقَدۡ هُدِيَ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
අල්ලාහ්ගේ රසූල්වරයා ඔබ මධ්‍යයෙහි සිටිමින් ඔහුගේ ආයාවන් ඔබට සමුදීරණය කරමින් සිටියදී, ඔබ කෙසේ නම් ප්‍රතික්ෂේප කළ හැකිද? එබැවින් කවුරුන්, අල්ලාහ්ව (ඔහුගේ ධර්මය) තදින් අල්ලා ගන්නේද, ඔහු නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය